![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ඕ නෑම මොහොතක මරාගෙන මැරෙන ප්රහාරයන් සඳහා සූදානමින් සිටින වහබ්වාදය සහ අන්තවාදී ක්‍රියාවල නියැලෙන කාන්තාවන් 15 දෙනෙකු පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවි තිබෙනවා.
ක න්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටින පුද්ගලයින් සහ කාර්ය මණ්ඩලය පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමේ දී ඔවුන් කිහිපයකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. එහි උපදේශිකාවක ලෙස සේවය කරන මාරවිල ප්‍රදේශයේ කාන්තාවකට …
මා ලිගාවත්ත ප්‍රදේශයේ මුදල් සහ සහනාධාර බෙදා දීමේ වැඩසටහනකදී ඇති වූ තෙරපිමකින් කාන්තාවන් තිදෙනෙක් මියගොස් තිබෙනවා. තවත් කාන්තාවන් සිව් දෙනෙක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ලො ව පුරා බලාපොරොත්තු නොවූ ගැබ් ගැනීම මිලියන 7ක් සිදුව හැකි බවට එක්සත් ජාතීන්ගේ ලිංගිකත්ව සහ ප්‍රජනන සෞඛ්‍ය ඒකකය පවසනවා. මිලියනයක් වූ කාන්තාවන් කොවිඩ් 19 වසංගතය අතරතුර මෙලෙස අනපේක්ෂිත දරු උපත් වලට භාජනය වී හැකි බවයි එම සංවිධා…
ඇ ඳිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේ කොළඹ සිට යාපනයට පැමිණ සැඟව සිටි කාන්තාවන් දෙදෙනෙක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. ආරක්ෂක අංශ විසින් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර පසුව යාපනය පොලීසියට ලද තොරතුරකට අනුව මෙම කාන්තාවන් ද…