![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ඇ මරිකාවේ "නෙක්මැක්" ආයතනය හෙළි කරගෙන ඇති නවතම තොරතුරුවලට අනුව මෙරට බාලවයස්කාර දරුවන්ගේ අසභ්‍ය වීඩියෝ දර්ශන හා ඡායාරූප කිසියම් පිරිසක් විසින් අන්තර්ජාලය ඔස්සේ මුදා හරින බවට තොරතුරු හෙළිවී තිබෙනවා.
ඩො මිනිකන් ජනරජයේ අගනුවර වන සැන්ටෝ ඩොමින්ගෝ හි ලාස් ඇමරිකා ගුවන් තොටුපලේ පුද්ගලික ගුවන් යානයක් ලඩා වැටීම හේතුවෙන් පුද්ගලයින් 9 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මිය ගිය පිරිස අතර ප්‍රකට සංගීත නිෂ්පාදකවරයෙක් වන …
ප්රං ශයේ වත්මන් ජනාධිපතිවරයා වන එම්මානුවෙල් මැක්රොන් මහතා පසුගිය අගහරුවාදා දකුණු ප්‍රංශයේ පාගමනක යෙදී සිටින විට ඒ අසල සිටි පුද්ගලයෙකුගේ පහරට කෑමට ලක්වී තිබෙනවා. ඔහු සිය ආරක්ෂක පිරිවර ඉක්මනින්ම මැදිහත්වී ජනාධිපතිවරයාට පහරදුන් ප…
ව යෝවෘද්ධ මවකට කාන්තාවක් විසින් පහර දෙන වීඩියෝවක් අන්තර්ජාලය හරහා මේ දිනවල හුවමාරු වෙමින් පවතිනවා.
ම හජන අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටින්නේ මෙරට ප්‍රකට ව්‍යාපාරික විසින් කාම අපරාධ සිදු කරන ලද වීඩියෝවක් මාධ්‍යයට මුදාහරින බවයි. එම ව්‍යාපාරිකයා සම්බන්ධයෙන් රන්ජන් රාමනායක හා පියුමි හංසමාලි …