gossiplanka alexa ගුවන් අනතුරකින් ලොව ප්‍රකට සංගීතවේදියෙක් මිය යයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගුවන් අනතුරකින් ලොව ප්‍රකට සංගීතවේදියෙක් මිය යයි

ඩොමිනිකන් ජනරජයේ අගනුවර වන සැන්ටෝ ඩොමින්ගෝ හි ලාස් ඇමරිකා ගුවන් තොටුපලේ පුද්ගලික ගුවන් යානයක් ලඩා වැටීම හේතුවෙන්  පුද්ගලයින් 9 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මිය ගිය පිරිස අතර ප්‍රකට සංගීත නිෂ්පාදකවරයෙක් වන  Jose Angel Hernandez, ඔහුගේ බිරිඳ සහ දරුවාද සිටින බවයි පැවසෙන්නේ. 

38 හැවිරිදි Jose Angel Hernandez කැරිබියන් දූපත්වල ජනප්‍රිය සංගීත නිෂ්පාදකවරයෙක්. 

යානයේ සිටි මගීන්ගෙන් හය දෙනෙකු ඇමැරිකානු ජාතිකයින් බවත් එම යානයේ ගුවන් නියමුවන් දෙදෙනෙක් සහ ගුවන් සේවිකාවක් ද සිටි බවත් වාර්තා වනවා. අනතුරින් යානයේ සිටි සියළු දෙනාම මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරන්නේ. 

plane-crash-video-dominican-republic



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu