![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
මෙ රටින් තවත් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයින් තිදෙනෙකු හමු වී තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් හමු වූ මුළු ඔමික්‍රෝන් ආසාදිතයින් ගණන 7ක්.
ම ගී ප්‍රවාහන ත්‍රිරෝද රථවල පළමු කිලෝමීටරය සඳහා අය කරන ගාස්තුව රුපියල් 30කින් ඉහළ දැමීමට ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සමිතිය තීරණය කර තිබෙනවා. ඒ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන්.
2 022 ජනවාරි මාසයේ සිට ත්‍රී රෝද රථ සඳහා මීටර් අනිවාර්ය කරන බව ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම පවසනවා. ඒ සඳහා වන ගැසට් පත්‍රය දැනටමත් අත්සන් තබා ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.
එ ක් වාහනයක එක් පුද්ගලයෙකු බැඟින් ගමන් කිරීමේ දී විශාල ඉන්ධන ප්‍රමාණයක් එම වාහනවලට වියදම් වන නිසා එක් වාහනයක අනිවාර්යයෙන් පුද්ගලයින් තුන් දෙනෙකු හෝ හතර දෙනෙකු සිටිය යුතු බවට නීතියක් ගෙන ආ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් ර…
උදෑසන (18) සිට තවත් ග්‍රාම නිලධාරී වසම් 03ක් හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ දුන්ගල්පිටිය පොලිස් බල ප්‍රදේශයේ කැපුන්ගොඩ ග්‍රාම නිලධාරී වසමේ සෙබස්තියන් මාවත සිට දෙබඩිස් මාවත දක්වා කොටස 163ඒ, සහ පිටිපන …