gossiplanka alexa එක් වාහනයක තුන්දෙනෙක් හෝ හතරදෙනෙක් යාම අනිවාර්යය කිරීමට යෝජනා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එක් වාහනයක තුන්දෙනෙක් හෝ හතරදෙනෙක් යාම අනිවාර්යය කිරීමට යෝජනා

ක් වාහනයක එක් පුද්ගලයෙකු බැඟින් ගමන් කිරීමේ දී විශාල ඉන්ධන ප්‍රමාණයක් එම වාහනවලට වියදම් වන නිසා එක් වාහනයක අනිවාර්යයෙන් පුද්ගලයින් තුන් දෙනෙකු හෝ හතර දෙනෙකු සිටිය යුතු බවට නීතියක් ගෙන ආ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. 

ඉන්ධන ගෙන්වීම සඳහා ඩොලර් බිලියන 7ක මුදලක් වැය කරන බව පෙන්වා දෙන අමාත්‍යවරයා අත්‍යාවශ්‍ය කාරණාවලට පමණක් වාහන භාවිතා කර ඉන්ධන පිරිමැසිය යුතු බව අවධාරණය කර සිටිනවා. 

දැනටමත් රට ඉතා භයානක තත්ත්වයකට පැමිණෙමින් ඇති බවත් ඉදිරියේ දී මෙම තත්ත්වය ඉතා දරුණු විය හැකි බවත් අමාත්‍යවරයා අනතුරු අඟවනවා. එසේම සියළු දෙනාම තම නිවසේ පෝච්චියක හෝ කෑමට යමක් සි‍ටුවා ගැනීම සුදුසු බව අමාත්‍යවරයා පෙන්වා දෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu