![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් ඊයේ (03) මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදැකීමට ගොස් තිබෙනවා. ඒ රටෙහි අප්වතින අර්බුදවලින් රට ගොඩ ගැනීම සඳහා සකස් කළ යෝජනාවලියක් උන්වහන්සේ වෙත …
අගලකඩ සිරිසුමන හිමි, ඕමල්පේ සෝභිත හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා රැසක් එක්ව ඊයේ කොළඹ නිදහස් චතුරස්රයේදී සංඝ සම්මේලනයක් පැවැත්වූවා. එහිදී අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ඉවත්කර අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු නොකරන්නේ නම්…
අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය වහාම විසුරුවා හරින ලෙසට දන්වමින් මල්වතු, අස්ගිරි, අමරපුර, රාමඤ්ඤ මහා නිකායන් දි මහ නායක හිමිවරුන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම නිවේදනයේ රට උද්ගතව ඇති අර්බුදය කඩිනමින් විසඳීමට යෝජ…
කැ ළණිය විශ්ව විද්‍යාලයේ කුලපති කොළඹ - හලාවත දෙදිසාවේ අධිකරණ සංඝ නායක අග්‍රමහා පණ්ඩිත, ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් අපවත් වී තිබෙනවා.
සී ඝ්‍රයෙන් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් එය පාලනය කිරීමේ අපහසුතාව සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇති නිසාත් ඉදිරි මාසය තුළ දී ශ්‍රී ලංකාව තුළ ඇති විය හැකි දැවැන්ත සෞඛ්‍ය අර්බුදයක් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් පෙන්වා දී ඇති නිසාත…