gossiplanka alexa පාලකයන්ට එරෙහිව සංඝ සම්මුතියක් මඟින් දැඩි පියවර ගැනීමට තීරණයක් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාලකයන්ට එරෙහිව සංඝ සම්මුතියක් මඟින් දැඩි පියවර ගැනීමට තීරණයක් ?

අගලකඩ සිරිසුමන හිමි, ඕමල්පේ සෝභිත හිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා රැසක් එක්ව ඊයේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී සංඝ සම්මේලනයක් පැවැත්වූවා. එහිදී අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ඉවත්කර අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු නොකරන්නේ නම් සංඝ සම්මුතියක් ප්‍රකාශයට පත්කර සියලු දේශපාලනඥයින් ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කරන බව මහා සංඝරත්නය දැනුම් දුන්නා. 

එසේම මහා නායක ස්වාමීන්වහන්සේ නිකුත් කළ ලිපියට අනුව පවතින අර්බුධය අවසන් කිරීමට පාලකයන් ක්‍රියා නොකළ හොත් ඔවුන්ට එරෙහිව සංඝ සම්මුතියක් මගින් දැඩි පියවරක් ගැනීමට පෙර පාලකයින්ට බලපෑමක් එල්ල කිරීම සදහා මෙම සඟ සමුළුව පවත්වන බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසා සිටියා. 

මෙම සඟ සමුළුවේ තේමාව වූයේ ද මහ නාහිමිපාණන් වහන්සේලාගේ ප්‍රකාශය බල ගන්වමි යන්නයි .

මහ නාහිමිපාණන් වහන්සේලා ඉදිරිපත් කල ලිපිය මෙතනින්

මහනායක හිමිවරුන්ගෙන් විශේෂ නිවේදනය
















ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu