![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
විදුලි කප්පාදුව හේතුවෙන් දරුවන් අපහසුතාවයන්ට පත්වන බැවින් ඔවුන්ට හෙට (04) දිනයේ සිටම පාසැල් නිවාඩු ලබා දෙන ලෙස මහජන උපයෝගිතා කොමිසම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබුණා.
කල් දැමීමට තීරණය කර තිබූ බස්නාහිර පළාත් 9,10 සහ 11 ශ්‍රේණිවල සිසුන්ගේ වාර විභාග නියමිත දිනටම පැවැත්වීමට අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව මාර්තු 29 දින සිට අදාළ වාර විභාග ආරම්භ කිරීමට නියමිතයි.
බස්නාහිර පළාත් පාසැල්වල වාර විභාගය පැවැත්වීමට බාධාවන් එල්ල වී තිබෙනවා. ඒ කඩදාසි සහ අමුද්‍රව්‍ය හිඟයක් මතුව තිබීම හේතුවෙන්.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නවතම ටෙස්ට් ශ්‍රේණිගතකිරීම් එළිදක්වා තිබෙනවා. එහිදී ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ස්ථාන තුනක් ඉදිරියට පැමිණෙමින් 5 වන ස්ථානය ලබා ගැනීමට සමත් වුණා. ඔහුට ප්‍රසාද ලකු…
ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් නායක විරාත් කෝලි සිය නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. මීට පෙර ඔහු එක්දින සහ විස්සයි විස්ස නායක්ත්වයෙන් ද සමුගමු ලැබුවා.