![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
එළඹෙන පෙබරවාරි 24 වන දින සිට පැවැත්වෙන ඉන්දියානු ශ්‍රී ලංකා විස්සයි විස්ස තරඟාවලියට සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කර තිබෙනවා.
ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ඊයේ (13) පැවති දෙවන විස්සයි විස්ස පන්දුවාර තරඟයේ දී මන්දගාමී පන්දුවාර ප්‍රතිශතයක් පවත්වාගැනීමේ චෝදනාව මත ශ්‍රී ලංකාවට දඩ මුදලක් නියම කර තිබෙනවා.
සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හෙට (16) ආරම්භ වීමට නියමිත එක්දින ක්‍රිකට් තරඟාවලියට සහභාගී වීමට තරඟ තනමට ලක්ව සිටි කුසල් මෙන්ඩිට අවස්ථාව හිමි වුණා. ඒ අනුව කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස යොදා ගැනීමට නියමිත බවයි …
සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම සමඟ ලබන 16 වන දින ආරම්භ වීමට නියමිත තරඟ තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා කුසල් මෙන්ඩිස්ව නැවත කැඳවීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.
ඔ ක්තොබර් 17 වන දින ආරම්භ නියමිත 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වෙනසක් සිදු කර තිබෙනවා. ඒ අනුව නම් කරන ලද අවසන් 15 දෙනා අතරට අතිරේක ලැයිස්තුවේ සිටි ක්‍රීඩකයින් හතර දෙනෙකු එක් කිරීමට පියව…