![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ප සුගිය 20 වන දින ගම්පහ පැවති සංගීත ප්‍රසංගයක දී ඔස්මන් ගුණසේකර නමැති ව්‍යාපාරිකයාට ටී 56 අවිවලින් වෙඩි තබා ඝාතනය කිරීමේ සැලැස්මක් අනාවරණය කර ගැනීමට හැකිවීමෙන් සිදු වීමට ගිය පුද්ගල ඝාතන රැසක් නවතාලීමට පොලීසියට හැකියාව ලැබුණා.
ගම්පහ දිස්ත්‍රික්කයේ පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින්ට සංගීත සංදර්ශන සඳහා සහභාගී වීමට ඉඩ ලබා නොදීමට දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුව තීරණය කර තිබෙනවා.
නි සි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව එළිමහන් සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර ලබා දීමට තීරණය කර තිබෙනවා.
දි වයිනේ සියළුම ප්‍රදේශවල ප්‍රිය සම්භාෂණ, සම්මන්ත්රණ, දේශන, ප්‍රදර්ශන,සංගීත සංදර්ශන, සැණකෙළි, සැමරුම් උත්සව, පෙළපාලි, පෙරහැර සහ අත්‍යවශ්‍ය නොවන රැස්වීම් ආදිය නැවත දැනුම් දෙන තුරු අත් හිටුවා තිබෙනවා.
2 003 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනතෙහි වගන්ති කිහිපයක් යටතේ විද්‍යා, තාක්ෂණ පර්යේෂණ ඇමතිවරයා විසින් කිසිවෙකු විසින් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. එමඟින් කියා ඇත්තේ කිසියම් ගීතයක් හෝ ගීතයක කොටසක් ඕනෑම ආකාරයට ප්…