gossiplanka alexa එළිමහන් සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර හිමිවන වේලාවන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එළිමහන් සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර හිමිවන වේලාවන්

නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව එළිමහන් සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර ලබා දීමට තීරණය කර තිබෙනවා. 

ඒ අනුව සඳුදා, අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවල සවස 6 සිට රාත්‍රී 10.00 දක්වාත් සිකුරාදා සහ සෙනසුරාදා දිනවල සවස 6.00සිට රාත්‍රී 1.00 දක්වා ත් ඉරිදා දිනයන්හි දී සවස 6.00 සිට රාත්‍රී 12.00 දක්වාත් එළිමහන් සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර හිමිවනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu