gossiplanka alexa රියැලිටි තරඟ සඳහා අනුන්ගේ ගීත ගායනා කරන්නේ නම් ඒ සඳහා අළුත් නීතියක් පැනවේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රියැලිටි තරඟ සඳහා අනුන්ගේ ගීත ගායනා කරන්නේ නම් ඒ සඳහා අළුත් නීතියක් පැනවේ

2003 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනතෙහි වගන්ති කිහිපයක් යටතේ විද්‍යා, තාක්ෂණ පර්යේෂණ ඇමතිවරයා විසින් කිසිවෙකු විසින් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. 

එමඟින් කියා ඇත්තේ කිසියම් ගීතයක් හෝ ගීතයක කොටසක් ඕනෑම ආකාරයට ප්‍රතිනිෂ්පාදනය කර වාණිජමය පරමාර්ථ සඳහා භාවිතා කරන්නේ නම්, එම ගීතයේ අයිතිකරුවන්ට එකඟවිය හැකි ආකාරයට කතෘ භාගය ගෙවීමේ ලිඛිත ගිවිසුමක් ඇති කරගත යුතු බවයි. 

ප්‍රතිනිෂ්පාදය කළ ගීතය රූපවාහිනිය, ගුවන් විදුලිය හෝ වාණිජ පරමාර්ථයෙන් දුරකතන මාධ්‍ය තුළ (රින්ගින් ටෝන්) ලෙස භාවිත කරන විට ද එහි අයිතිකරුවන්ට කර්තෘභාගය ගෙවිය යුතු බව එම ගැසට් නිවේදනයේ සඳහන් වනවා. . 

එමෙන්ම ප්‍රතිභා පූර්ණ දක්ෂයන් තෝරා ගැනීම සඳහා පවත්වන ගීතමය තරඟවලදී (රියලිටි ෂෝ) සම්පූර්ණ ගීතයම භාවිතා කරන්නේ නම් එම ගීතයේ කිසිදු වෙනසක් කිරීම නොකළ යුතු වනවා.  ඒ සඳහා ගාස්තුවක්ද මෙම ගැසට් නිවේදනයට අනුව ගෙවිය යුතු වනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu