gossiplanka alexa මරණ දඬුවම ලබා දීම සිදු කළ යුතු ද නැද්ද යන්න ඔබේ මතය ඉදිරිපත් කිරීමට අවස්ථාවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මරණ දඬුවම ලබා දීම සිදු කළ යුතු ද නැද්ද යන්න ඔබේ මතය ඉදිරිපත් කිරීමට අවස්ථාවක්

ත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබා දීම පිළිබඳ ජනතා මතය විමසීමක් මේ දිනවල සිදුවනවා. ඒ අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර කී‍්‍රඩාංගණයේ දී පැවැත්වෙන එන්ටර්ප‍්‍රයිස් ශ‍්‍රී ලංකා ප‍්‍රදර්ශන භූමියේ ස්ථාපිත කර තිබෙන ජනාධිපති කාර්යාලයේ විශේෂ කුටියේ දී. මෙම මත විමසුම සිදු කරනු ලබන්නේ  ඩිජිටල් තාක්ෂණය ඔස්සේ යි.

 ප‍්‍රදර්ශන භූමිය වෙත පැමිණෙන ජනතාවගෙන් ඒ සඳහා  ඉහළ ප‍්‍රතිචාරයක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ. මේ වන විට ප‍්‍රකාශ වී ඇති ජන මතය අනුව සියයට අනූ පහක්ම (95%) මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට පක්ෂව සිය මතය ප‍්‍රකාශයට පත් කර තිබෙනවා.

ආගමික නායකයන්, පාසල් සිසුන්, විශ්ව විද්‍යාල සිසුන් මෙන්ම විවිධ වෘත්තිකයන් සහ පොදු ජනතාව විශාල පිරිසක් දිනපතා ප‍්‍රදර්ශන භූමිය වෙත පැමිණෙන අතර ඔවුන් සියලූදෙනාගේ විශේෂ අවධානයක් මෙම වැඩසටහන වෙනුවෙන් යොමුව තිබීම විශේෂත්වයක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu