gossiplanka alexa පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින්ට සංදර්ශන තහනම් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින්ට සංදර්ශන තහනම් ?

ගම්පහ දිස්ත්‍රික්කයේ පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින්ට සංගීත සංදර්ශන සඳහා සහභාගී වීමට ඉඩ ලබා නොදීමට දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මාධ්‍යටට ප්‍රකාශයක් සිදු කරමින් පවසා සිටියේ ගම්පහ දිස්ත්‍රික්කයේ පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින්ට සංගීත සංදර්ශන සඳහා සහභාගී වීමට අවස්ථාවක් නොමැති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu