gossiplanka alexa ලියවිලි හැමදේම එකම තැන තබන "ඩිජිටල් පසුම්බිය"

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලියවිලි හැමදේම එකම තැන තබන "ඩිජිටල් පසුම්බිය"

රටේ සෑම පුරවැසියෙකුටම "ඩිජිටල් පසුම්බියක්" හඳුන්වා දීමට අපේක්ෂා කරන බව ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාතය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. "ඩිජිටල් ජාතික හැඳුනුම්පත" නිකුත් කිරීමෙන් පසු මෙය ක්‍රියාවට නංවන බවයි ඇමතිවරයා පවසන්නේ. 

මෙම ව්‍යාපෘතිය මාස 30ක කාලයකින් අවසන් කිරීමට බලාපොරොත්තුවන බව අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා සිටිනවා. ඒ අනුව ඕනෑම පුද්ගලයෙකුට විදේශ ගමන් බලපත්‍රය, උප්පැන්න සහතිකය, විවාහ සහතිකය, විභාග සහතිකය ඇතුළු තමන්ගේ අත්‍යාවශ්‍ය පෞද්ගලික ලිපි ලේඛන ජංගම දුරකතනයේ "ඩිජිටල් පසුම්බියක" තබාගෙන අවශ්‍ය මොහොතක ඉදිරිපත් කිරීමට එමඟින් හැකියාව ලැබෙනු ඇති. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu