gossiplanka alexa සමාගම් තුනක් තම වාහන නිෂ්පාදනවල වෙනස්කම් සිදුකරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සමාගම් තුනක් තම වාහන නිෂ්පාදනවල වෙනස්කම් සිදුකරයි

ඉන්ධන අර්බුදය හමුවේ තම නිෂ්පාදනවල වෙනස්කම් ‍රැසක් සිදු කිරීමට ලොව ප්‍රකට මොටර් රථ සමාගම් තුනක් ක්‍රියාකරමින් සිටිනවා. 

ඒ ප්‍රංශයේ රෙනෝල්ට් සමාගම සහ ජපානයේ නිසාන් හා මිට්සුබිශී සමාගම් ය. ඉදිරි කාලයේ දී විදුලි බලයෙන් ක්‍රියාකරන මෝටර් රථ සඳහා ඉහළ ඉල්ලුමක් ඇති වීමට ඉඩ  ඇති බැවින් ඔවුන් ඒ සඳහා සිය නිෂ්පාදනවල වෙනස්කම් සිදු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ ආයෝජන ද වැඩි කිරීමට සැලසුම් කර ඇති බවයි සඳහන් වන්නේ. 

එම සමාගම්වල සැලසුම වී ඇත්තේ 2030 වන විට කාණ්ඩ තුනක් යටතේ මාදිලි 30කින් පමණ විදුලි වාහන නිර්මාණය කිරීමයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu