![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
එ ළඹෙන මහ මැතිවරණය හේතුවෙන් සුරාසල් වසා තබන දිනයන් පිළිබඳව සුරා බදු දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
කො ළඹ - ජා වත්ත මංසන්ධියේ වෙළඳසැල් 02 ක හදිසි ගින්නක් හටගෙන ඇති බව වාර්තා වනවා. මේ වන විට ගින්න මැඬපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 03ක් යොදවා ඇති බවයි කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සදහන් කරන්නේ.
සී ඝ්‍රයෙන් ව්‍යාප්තවන කොවිඩ් වෛරස පාලනය සඳහා නගර පහළොවක කඩ සාප්පු සතියක් වසා දැමීමට එන නගරවල වෙළඳ සංගම් තීරණය කර තිබෙනවා. එම නගර වන්නේ,
නි රෝධායන ඇඳිරි නීතිය පනවා ඇති දිස්ත්‍රික්කවල ජනතාවට අවශ්‍ය ආහාර,ඖෂධ ලබාගැනීම සඳහා එම වෙළඳසැල් විවෘත කර තබන දිනයන් සහ වේලාවල් දක්වමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ව රකාපොල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු හමු වීමත් සමඟම වරකාපොල නගරයේ ඇති සියලූ කඩසාප්පු වසා දමන්නැයි එම නගයේ වෙළඳ සංගමය සහ වරකාපොළ පොලීසිය විසින් ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා තිබෙනවා.