![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සමගි ජන බලවේග යන පක්ෂ දෙකම බැසිල් රාජපක්ෂගේ මතයන් අනුව වැඩ කරන බව වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා පවසනවා. බැසිල් රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස අතර "ඩීල්" එකක් ඇති බවයි මන්ත්‍රී වරයා පවසා ඇත්තේ.
හි ටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තුන් දෙනෙක් ඇතුළව තවත් ප්‍රබලයින් 10දෙනෙකු සජිත් පිල අතහැරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරනවා. ඔවුන් එළඹෙන මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාර දී ඇති බවද වාර්තා වනවා. එම අපේක්ෂකයින් සමඟ තවත් වැඩි …
වැ ඩ කටයුතු කිසිම දෙයක් සාර්ථක නොවන භූමි දෝෂයක් ඇති බවට ලැබුණු ජ්‍යෝතිෂ උපදෙස් මත සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාසගේ පක්ෂ කාර්යාලය වසා දමා තිබෙනවා. එම කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල විකිණීමට දමා ඇති බවයි වාර්තා වන්නේ.
කෝ විඩි – 19 වසංගත රෝගය පිළිබඳව සැබෑ තොරතුරු ලබා ගැනීම සඳහා ‘සමගි ජන බලවේගය’ විසින් 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ, සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ ගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා. ආණ්ඩුවේ බල…
කො රෝනා වයිරසයේ ව්‍යාප්තිය පිළිබඳව දිනෙන් දිනම අලුත් තොරතුරු වාර්තා වෙමින් තිබෙන තත්ත්වයක් තුළ දේශපාලනය උඩු යටිකුරු වී තිබේ. ආණ්ඩුවට මේ වන විට මුහුණදීමට ඇති ප්‍රධානතම අභියෝගය කොරෝනා වසංගතය වන අතර ඊට මුහුණදීම සඳහා හැකිතාක් තහ…