![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ග ම්පහ දිස්ත්‍රික් ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයෙකු වන කේ.එම්. මහින්ද සේනානායක විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. එම පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ ඉදිරි මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කය සඳහා එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ සංව…
සිර දඬුවමට යටත්ව සිටින හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතා අධිකරණයට අපහාර කිරීමේ චෝදනාවට තමන් වරදකරු ලෙස පිළිගෙන තිබෙනවා.
ර න්ජන් රාමනායක මහතා පිට පිටම මාස තුනක කාලයක් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී නොවීම හේතුවෙන් ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි කරනු ලැබුවා.
අ ධිකරණයට අපහාස කිරීම යන චෝදනාව යටතේ බරපතල වැඩ සහිතව වසර 4ක සිර දඬුවමක් නියම වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ සිර දඬුවම මාස හයක් ඉක්ම වූ පසුව ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිම වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා…
අ ධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක වරදකරු බවට නියම කර වසර 04ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් ලබා දීමට අද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කලා.