gossiplanka alexa රන්ජන් රාමනායකට වසර 4ක බරපතල වැඩ සහිත සිර දඬුවම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රන්ජන් රාමනායකට වසර 4ක බරපතල වැඩ සහිත සිර දඬුවම්

ධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක වරදකරු බවට නියම කර වසර 04ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් ලබා දීමට අද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කලා. 
 
විනිසුරුවරුන් දූෂිතයින් බව පවසමින් රන්ජන් රාමනායක ජනමාධ්‍ය හමුවේ සිදු කල ප්‍රකාශය නිසා අධිකරරණයට සහ නීතිඥයින්ට අපහාසයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා පැවරුවා.


ඒ සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ තිබූ නඩු විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් අද තීරණය දෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu