![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
උ ගන්ඩාවේ ඇතැයි කී තමන්ගේ සල්ලි ගෙනෙන තුරු ආණ්ඩුව පස්සේ යන බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසා තිබෙනවා.
ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. අද රාත්‍රී පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඔහු මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
සමාජ මාධ්‍ය අවහිර කිරීම තමන් කිසිසේත්ම අනුමත නොකරන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබෙනවා. එය සම්පූර්ණයෙන්ම නිෂ්පල ක්‍රියාවක් බවයි අමාත්‍යවරයා එහිදී පවසා ඇත්තේ. මෙම තීරණය පිළිබඳව නැවත සලකා බලන ලෙස …
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යෝජනා වූ අමාත්‍ය මණ්ඩලය අඩු කිරීමේ යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ම ආදර්ශයක් ලබා දිය යුතු බව අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.
ඊ යේ (16) දින සිදු වූ කැබිනට් සංශෝධනයක් සමඟම අධ්‍යාපන අමාත්‍ය ධූරය දිනේෂ් ගුණවර්ධන මහතාට ද, විදේශ ඇමති ධූරය ජී.එල්. පීරිස් මහතාට ද, සෞඛ්‍ය ඇමති ධූරයට කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ද, ප්‍රවාහන ඇමති ධූරය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ද,…