gossiplanka alexa නාමල් ඉල්ලා අස්වීමට සූදානමක් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නාමල් ඉල්ලා අස්වීමට සූදානමක් ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යෝජනා වූ අමාත්‍ය මණ්ඩලය අඩු කිරීමේ යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ම ආදර්ශයක් ලබා දිය යුතු බව අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් අමාත්‍ය මණ්ඩලයේ සිටින සාමාජිකයින්ට ඉල්ලා අස් වීමෙන් අමාත්‍ය මණ්ඩලය අඩු කිරීමේ ආදර්ශය ලබා දිය හැකි බවයි ඔහු පවසා ඇත්තේ. එසේ වුවහොත් තමන්ද ඉල්ලා අස්වීමට සූදානම් බව අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආදර්ශය ලබා දුනහොත් පොහොට්‍ටුව පක්ෂය වෙනුවෙන් තමන් ආදර්ශය ලබා දෙමින් ඉල්ලා අස්වන බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා ඇත්තේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu