![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර මහේල ජනවර්ධනට ලබා දිමට ඔවුන් තීරණය කර තිබුනත් මහේල ජයවර්ධන එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා. එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කල ක්‍රිස් සිල්වර්වු…
2 022 ජනවාරි 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ "උපදේශක පුහුණුකරු" ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පත් කල බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කලා.
ක්‍රි කට් ඉතිහාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයින් ලැයිස්තුවට හෙවත් ICC Hall of Fame ලැයිස්තුව සඳහා ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මෙන්ම වත්මන් ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මහේල ජයවර්ධන ඇතුළත් කර ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය …
හි ටපු ක්‍රිකට් නායකයෙකු වන මහේල ජයවර්ධනට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නැයි ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් කල ඉල්ලීම ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ප න්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස මහේල ජයවර්ධන පත්කිරීම කෙරෙහි ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයෙකු වන මහේල ජයවර්ධන මේ වන විට මුම්බාය…