![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ප සුගිය කාලයේ සිදුවූ සියලුම ආර්ථික අපරාධ, මිනීමැරුම්, මාධ්‍යවේදීන් පැහැරගැනීම් ආදි සියලුම ක්‍රියා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව දැනට සිදුකෙරෙන අපරාධ විමර්ශන පිළිබඳව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය විජිත හේරත…
රඹුක්කන ප්‍රදේශයේ ඇති වූ ගැටුම පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් සිදු කිරීමට මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
පසුගියදා මිරිහාන ප්‍රදේශයේ දී සිදු වූ ජන අරගලය අවස්ථාවේ දී පොදු දේපළවලට හානි කරමින් බස් රථවලට සහ වෙනත් වාහනවලට ගිනි තබා කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
රජයේ වාහන හෝ දේපල මැති ඇමතිවරුන්ගේ දරුවන් හෝ ඥාතීන් විසින් අයථා ලෙස භාවිතා කරන්නේ නම් ඒ පිළිබඳව සොයා බැලීමට බුද්ධි අංශ මෙහෙයුමක් දියත් කිරීමට පියවර ගෙන ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.
දි වයින පුරා විදුලිය ඊයේ (03) බිඳ වැටුණේ එක් සංගමයක සීමිත කොටසක් හිතා මතා කළ වෘත්තීය නොවන ක්‍රියාමාර්ගයක් හේතුවෙන් නිසා බව විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා පවසනවා. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සවස 4.30න් පසුව ක්‍රියාත්මක කරන බව පැවසුව…