gossiplanka alexa මේ පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් දන්වන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මේ පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් දන්වන්න

පසුගියදා මිරිහාන ප්‍රදේශයේ දී සිදු වූ ජන අරගලය අවස්ථාවේ දී පොදු දේපළවලට හානි කරමින් බස් රථවලට සහ වෙනත් වාහනවලට ගිනි තබා කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. 

එම අවස්ථාවේ දී ලබා ගත් සී.සී.ටී.වී කැමරා දර්ශන ඇසුරින් බස් රථ ගිනි තබන පුද්ගලයෙකුගේ රුවට සමාන වන පරිදි අඳින ලද සිතුවමක් පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා. එම සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් 071-8591755 දුරකතන අංකය ඔස්සේ  විමර්ශන භාර පොලිස් අධිකාරිවරයාට හෝ 071-8594929 ඔස්සේ ඩිජිටල් වෝහාරික අංශයේ ස්ථානාධිපතිවරයාට හෝ 011-2444265 අංකය ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu