gossiplanka alexa ජනාධිපතිවරයාගෙන් ලබන සතියේ විශේෂ ප්‍රකාශයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනාධිපතිවරයාගෙන් ලබන සතියේ විශේෂ ප්‍රකාශයක්

ජනාධිපතිවරයා ලබන සතියේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව පැවසෙනවා. මෙහිදී ජාතිය ඇමතීමක් හෝ මාධ්‍ය ආයතන ප්‍රධානීන් කැඳවා තම අදහස් දැක්වීමක් සිදු කරනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ. 

රටෙහි පවතින ආර්ථික තත්ත්වය සහ දේශපාලනික තත්ත්වය පිළිබඳව මෙහිදී අදහස් පළ කරනු ඇති බවටයි වාර්තා වන්නේ. මේ අතර නව කැබිනට් මණ්ඩලයක් පත් කිරීම ද ලබන සතියේ සිදු කිරීමට නියමිතයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu