![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
රා ත්‍රී සේවයේ යෙදී සිටිය දී රෝහල් වෛද්‍යවරියක් ලිංගික අතවරයකට ලක්වීමේ පුවත නිසා මේ දිනවල සමාජයේ දැඩි කතා බහක් ඇති වී තිබෙනවා.
ය තුරු පැදියකින් යමින් සිටියදී අනතුරට පත් 21 හැවිරිදි තරුණයෙකු නැගෙනහිර කොළඹ මූලික රෝහල වෙත රැගෙන පැමිණි අවස්ථාවේ දී සිදු වූ බහින්බස් වීමක් අතරතුර වෛද්‍යවරයෙකුට පහර දීමේ සිද්ධියක් වාර්තා වනවා.
මෙම සතිය තුළ දිවයිනේ රෝහල් පද්ධතියම කඩා වැටීමේ දැඩි අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ වර්ග ඇතුළු රෝහල් යෙදවුම් ගණනාවක උග්‍ර හිඟයක් පැවතීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති විය හැකි බවයි ඔවුන් ප…
තව සතියකින් පමණ රජයේ සියළු රෝහල් වසා දැමීමේ අවදානමක් මතු විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසා තිබෙනවා. එයට හේතුව වී ඇත්තේ රෝහල් වෛද්‍යවරුන් ඇතුළු සේවක මණ්ඩලයට ඉන්ධන පහසුකම්, ගෑස් පහසු…
පානදුර කේතුමතී රෝහලේ ගිලන් රථ රියදුරාට වෙඩි තැබීමට පැමිණි පුද්ගලයින් හතරදෙනාගෙන් එක් පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය පවසනවා. ඝාතකයින් පානදුර, හිරණ මාර්ගයේ ස්වර්ණජෝති මාවතේ නිවසක තාවකාලිකව දවක් හතරක් නැවතී සිට …