![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ශ්රී ලංකාව 2024 වසරේ ලෝකයේ වැඩිම ආකර්ශණීය දූපත ලෙස රන් පදක්කමක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා.
මෙ රට රන් මිල ද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරනවා. එයට හේතුව ලෙස දක්වා ඇත්තේ මැද පෙරදිග පවතින යුදමය වාතාවරණය නිසා ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාමයි.
ලෝක වෙළඳපොළේ රත්තරන් අවුන්සයක මිල රුපියල් 2000 ට ආසන්න අගයක් ගන්නා අවස්ථාවේ දී අද දින (18) මෙරට කැරට් 24 රන් පවුමක මිල රුපියල් 160,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ලෝක වෙළඳපොළේ රන් මිල අද දිනයේ දී සුළු අඩු වීමක් පෙන්නුම් කළ ද මෙරට රන් පවුමක මිල ඉතිහාසයේ වාර්තාගත ලෙසින් අද ඉහළ ගොස් තිබෙනවා.
ලෝක වෙළඳපොලේ රන් මිල ඉහළ යාම සහ ඩොලරයේ අගය ඉහළ යෑම හේතුවෙන් මෙරට රත්රං පවුමක් ශ්රී ලංකාවේ මෙතෙක් පැවති උපරිම මිල වාර්තා කර තිබෙනවා.