gossiplanka alexa මෙරට රත්‍රං මිල වාර්තාගත ලෙසින් ඉහළට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මෙරට රත්‍රං මිල වාර්තාගත ලෙසින් ඉහළට

ලෝක වෙළඳපොළේ රන් මිල අද දිනයේ දී සුළු අඩු වීමක් පෙන්නුම් කළ ද මෙරට රන් පවුමක මිල ඉතිහාසයේ වාර්තාගත ලෙසින් අද ඉහළ ගොස් තිබෙනවා. 

ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල රුපියල් 150,000ක් ද කැරට් 22 රන් පවුමක මිල රුපියල් 139,000ක් ලෙසින් ද වාර්තා වනවා. 

ලෝක වෙළඳපොලේ රන් අවුන්සයක මිල පසුගියදා ඩොලර් 1980.21ක් ලෙසින් සටහන් වුව ද අද දිනයේ දී එය සටහන්ව ඇත්තේ ඩොලර් 1974.71ක් ලෙසින්ය. 

රුසියාව සහ යුක්‍රේනය අතර ඇති වී තිබෙන සටන් හේතුවෙන් රන් මිල සීඝ්‍රයෙන් ඉහළ ගිය අතර මෙරට වෙළඳපොළේ පවතින රත්තරන් ප්‍රමාණය ද සීඝ්‍රයෙන් හිඟවෙමින් පවතින බවයි ආරංචි මාර්ග පවසන්නේ. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu