ලෝක වෙළඳපොලේ රන් මිල ඉහළ යාම සහ ඩොලරයේ අගය ඉහළ යෑම හේතුවෙන් මෙරට රත්‍රං පවුමක් ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති උපරිම මිල වාර්තා කර තිබෙනවා. 

ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල රුපියල් 141,000ක් සහ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 135,500 ක් ලෙසින් ඉහළ ගොස් තිබෙනවා.