![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
දැනට දින 44කට ඉහත දී අභිරහස් ලෙස අතුරුදන් වූ කොටදෙණියාවේ ඥාති දරුවන් දෙදෙනා සොයා ගැනීමට පොලීසිය සමත් වී තිබෙනවා. කවීෂ සඳකැලුම් (10) සහ අකිල දේදුණු (12) නැමති මෙම දරුවන් දෙදෙනා පසුගිය නොවැම්බර් 23 වන දින අතුරුදන් වූ බවට පොලීසියට ප…
මෙ රටින් පළමුවරට ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිතයකු හඳුනාගත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.
ලො ව පුරා ඔමික්‍රෝන් කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදිත වූවන් හමුවූ රටවල් පිළිබඳව පුවත් සේවාව මඟින් වාර්තා කර තිබෙනවා.
1 900 දශකයේ ලෝක ජනගහණයෙන් මිලියන 30ක් පමණ බිලිගත් වසූරිය යනු එන්නත්කරණය මඟින් ලොවෙන් තුරන් කල මාරාන්තික වෛරසයක්. ඉතා සාර්ථක ලෙස වසූරිය වෛරසයට එන්නතක් සොයා ගැනීමට හැකි වූ නිසා වසූරිය මුළුමනින්ම ලොවෙන් තුරන් කිරීමට මානව වර්ගයාට හැක…
පු ද්ගලයින් 1077 දෙනෙකු සම්බන්ධ කරමින් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය විසින් සිදු කරන ලද පරීක්ෂණයකින් කොරෝනා වෛරසය සඳහා ආරක්ෂිත එන්නතක් සොයා ගෙන තිබෙනවා. එමඟින් මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණය ඉහළ දමන බව තොරතුරු අනාවරණය වී තිබෙනවා.…