![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
හෙ ළ සිනමාව එළිය කල සිනමාවේ නිළි රැජිණ මාලනී ෆොන්සේකා මහත්මිය අද අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඇය 78 වන වියේ පසු වුණා.
ආ ණ්ඩුවට සම්බන්ධ වී නීතිය හා සාමය අමාත්‍යාංශය භාරගන්නා ලෙස තමනට ආරාධනාවක් ලැබී ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. එසේම ඔහු පවසන්නේ නීතිය හා සාමය අමාත්‍යාංශය භාරගන්නා ලෙස ත…
පා ර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟින් එක්වනු ඇති බව තමනට විශ්වාස බවයි. කොළඹදි පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ…
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස ඒ මහතා වසර 05ක පමණ කාලයක් කටයුතු මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අභාවප්‍රාප්ත වී ඇත. 1933 මාර්තු 04 වන දා උපන් ඔහු මියයන විට 86 වන වියේ පසු වුණා. කාලෝ ෆොන්සේකා මහතා අද පෙරවරුවේ අභාවප්…
පා ර්ලිමේන්තු මන්තී‍්‍ර ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසා සිටින්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා හමුදාවට සම්බන්ධ නැති දේශපාලනඥයකු ඉදිරිපත් වුවහොත් ඉන් ගෝඨාභයට වාසිදායක තත්ත්වයක…