![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
එං ගලන්තය තුන් වන වරටත් වසා දැමීමට බ්‍රිතාන්‍ය බලධාරීන්ට සිදුව තිබෙනවා. ඒ කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය සීඝ්‍ර ලෙස එංගලන්තය තුළ ව්‍යාප්තවීම හේතුවෙන්.
න ව කොරෝනා වෛරස ප්‍රභේදය ව්‍යාප්තවීම නිසා එංගලන්තය දැඩි අවදානම් තත්ත්වයකට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ වන විට ලන්ඩන් අගනුවර පිහිටි සියළු රෝහල් රෝගීන්ගෙන් පිරී පවතින අතර දැඩි සත්කාර ඒකක සියල්ල ද පිරී ගොස් තිබෙනවා.…
ජා තික රණවිරු අනුස්මරණ දිනය අදට යෙදී තිබෙනවා. මෙහි ප්‍රධාන උත්සවය බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී පස්වරු 4ට පැවැත්වීමට නියමිත අතර ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.
ඊ යේ (14) දිනයේ දී නව කොරෝනා ආසාධිතයන් 10 දෙනෙක් හඳුනාගෙන ඇති අතර ඉන් 08 දෙනෙක්ම වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් බව යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. අනෙක් දෙදෙනා නාවික හමුදා සෙබළුන් ළඟින් ඇසුරු කළ අය බවත…
ප සුගිය වසරේ එංගලන්තයෙන් මෙරටට ගෙන්වා ශ්‍රී ලංකා වරාය පරිශ්‍රයේ සහ කටුනායක අපනයන සැකසුම් කලාපයේ පෞද්ගලික ආයතන පරිශ්රයක ගබඩා කර තිබූ අපද්‍රව්‍ය නැවතත් එම රටටම යැවීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේ එං…