gossiplanka alexa කොරෝනා වෛරසයෙන් එංගලන්තයේ ශ්‍රී ලාංකිකයන් 27 දෙනෙක් මියගොස් ඇති බව හෙළි වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා වෛරසයෙන් එංගලන්තයේ ශ්‍රී ලාංකිකයන් 27 දෙනෙක් මියගොස් ඇති බව හෙළි වෙයි

යේ (14) දිනයේ දී නව කොරෝනා ආසාධිතයන් 10 දෙනෙක් හඳුනාගෙන ඇති අතර ඉන් 08 දෙනෙක්ම වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් බව යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

අනෙක් දෙදෙනා නාවික හමුදා සෙබළුන් ළඟින් ඇසුරු කළ අය බවත් හමුවූ ඒ ආසාධිතයන් අතර කුඩා දරුවෙක් ද සිටින බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා රෝගීන් ගණන 925ක් වන අතර ඒ අතුරින් 488 දෙනෙක්ම නාවික හමුදා සෙබළුන් වනවා.

නාවික හමුදාවේ ආශ්‍රිත සෙබළුන් 36 දෙනෙක්ට වෛරසය ආසාධනය වී තිබෙනවා.

ඊයේ දිනය වන විට මෙරට රෝහල්ගතව රෝගීන් 524 දෙනෙක් ප්‍රතිකාර ලබන අතර කොරෝනා බවට මෙතෙක් තහවුරු නොවූ රෝගීන් ගණන 108 කි.

වෛරසය ආසාධනය වී පුර්ණ සුවය ලැබූ ගණන 445ක් දක්වා ඉහළ ගොස් ඇති අතර වෛරසය ආසාධනය වී මියගිය ගණන 09 ලෙසයි වාර්තා වන්නේ.

මෙරට කොරෝනා ආසාධනය වූවන් අතුරින් සුවය ලැබූ සංඛ්‍යාව 445 ක් බවට පත්වී තිබෙනවා.

මේ අතර කොරෝනා වෛරසය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ ජිවත් වූ ශ්‍රී ලාංකිකයන් 27 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu