gossiplanka alexa එංගලන්තය තුන්වන වරටත් වසා දැමේ,ලංකාවේ ප්‍රදේශ තුනක් හුදකලා කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එංගලන්තය තුන්වන වරටත් වසා දැමේ,ලංකාවේ ප්‍රදේශ තුනක් හුදකලා කෙරේ

එංගලන්තය තුන් වන වරටත් වසා දැමීමට බ්‍රිතාන්‍ය බලධාරීන්ට සිදුව තිබෙනවා. ඒ කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය සීඝ්‍ර ලෙස එංගලන්තය තුළ ව්‍යාප්තවීම හේතුවෙන්.

ඒ අනුව පෙබරවාරි මැද භාගය වන තෙක් දැඩි නීති රීතිවලට යටත්ව එංගලන්තය වසා දමන බවයි රතාන්‍ය අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ජාතිය අමතා පවසා තිබෙන්නේ.

දනටමත් වසා දමා ඇති එංගන්තයේ, වේල්සයේ සහ ස්කොට්ලන්තයේ පාසැල් නැවත දැනුම් දෙන තුරු විවෘත නොකෙරෙන අතර එංගලන්තය තුළ දැඩි සංචරණ සීමා පනවා තිබෙනවා.

මේ අතර මෙරට තුළ කොරෝනා ව්‍යාප්ත වීමේ ප්‍රදේශ පිළිබඳව සලකා බලා මෝදර පොලිස් වසමේ ශාන්ත ඇන්ඩ්‍රෑස් මාර්ගය සහ ශාන්ත ඇන්ඩ්‍රෑස් ඉහළ සහ පහළ මාර්ග හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කර තිබෙනවා.

එසේම මාළිගාවත්ත NHS නිවාස යෝජනා ක්‍රමය සහ අවිස්සාවෙල්ල පොලිස් වසම හුදකලාබවින් නිදහස් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu