gossiplanka alexa එංගලන්තයේ කසල කන්ටේනර් යළි එම රටටම යැවීමේ කටයුතු ඇරඹේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එංගලන්තයේ කසල කන්ටේනර් යළි එම රටටම යැවීමේ කටයුතු ඇරඹේ

සුගිය වසරේ එංගලන්තයෙන් මෙරටට ගෙන්වා ශ්‍රී ලංකා වරාය පරිශ්‍රයේ සහ කටුනායක අපනයන සැකසුම් කලාපයේ පෞද්ගලික ආයතන පරිශ්‍රයක ගබඩා කර තිබූ අපද්‍රව්‍ය නැවතත් එම රටටම යැවීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේ එංගලන්තයෙන් මෙරටට අපද්‍රව්‍ය ගෙන්වීමේ ගැටළුවට අදාළව රාජ්‍ය නොවන සංවිධානයක් විසින් සිදුකරන ලද අධිකරණමය ක්‍රියාමාර්ගයකට අදාළව අභියාචනාධිකරණය පසුගිය දා ලබාදුන් තීන්දුවට අනුව එම පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව මෙම පාරිසරික ගැටළුව සම්බන්ධයෙන් කටයුතු කරන දේශීය හා විදේශීය ආයතන සමග මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික ලෙස ද අවශ්‍ය ගිවිසුම්ගතවීම් සිදුකිරීමට සහ ඊට අදාළ නීති කටයුතු සිදුකිරීමට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරමින් සිටින බවයි මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනය කර සිටින්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu