gossiplanka alexa කොරෝනා වෛරසය HIV සේ සමාජයේ පැවැතිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා වෛරසය HIV සේ සමාජයේ පැවැතිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

ව කොරෝනා වෛරසය තවදුරටත් වසංගතයක් ලෙස නොසලකා සමස්ථ ලෝකයම වෛරසය පාලනය කිරීමේ ඉතා වැදගත් ස්ථානයකට යා යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ සීනු නාද කිරීමට පෙර මේ සම්බන්ධයෙන් තව බොහෝ දුරක් යා යුතු බවයි.

ඊයේ (13) ජිනීවා නුවරදී මාධ්‍ය හමුවකට එක්වෙමින් විධායක අධ්‍යක්ෂවරයා කියා සිටියේ " දැන් ලෝකයට නව සාමාන්‍යයක් කරා යන මාවතක් සොයන්න උත්සහ කර යුතුයි. එකට අපිට දිගු කාලයක් යන්න වේවි මේ මාවතේ. එකට ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි මඟින් තෝරාගැනීමක් සිදු කළ යුතු වනවා. එහිදී ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් පවත්වාගැනීම නැත්නම් පවත්වා නොගැනීම තෝරාගන්න වෙනවා.

අපගේ අවධානම් තක්සේරුව අනුව කාලය ගත වන විට අපගේ ක්‍රමානුකුලව අවධානම් තක්සේරුව කිරීමේ ක්‍රියාවලිය තුලින් ජාතික, කලාපීය සහ ගෝලීය මට්ටම් අනුව අනතුරු ඇඟවීම් අඩු කළ හැකි. මේ මොහොතේ අපි තවමත් සලකන්නේ අවධානම් මට්ටම ඉහළ තත්වයක පවතිනවා කියලා.

මෙම වෛරසයන් අපේ ප්‍රජාවන්හි තවත් ආවේනික වෛරසයක් බවට පත් වෙන්න පුළුවන්. මෙම වෛරසය පහව යන්නේ නැහැ. මොකද එච්.අයි.වී තවම පහව ගොස් නැහැ.

මේ රෝග දෙක මම සංසන්දනය කරනවා නොවේ. නමුත් අපි යථාර්ථය දකින්න ඕන. මේ වෛරසය කවදා ලෝකයෙන් තුරන් වෙයිද කියන්න කාටවත් බැහැ.

කොහොම හරි මෙම වෛරසය ලෝකයෙන්ම තුරන් කරන්න හැකියාවක් තියෙන එන්නතක් නිපදවා ගන්න අපිට පුළුවන් උනොත් එය ඉතාමත් ඵලදායි. එකෙන් පුළුවන් අපිට දිගු කාලින ගැටළුවලට විසඳුම් හොයන්න."
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu