gossiplanka alexa ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධිය ලෙයින් තෙත් කළ කොටි ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 35යි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධිය ලෙයින් තෙත් කළ කොටි ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 35යි

නුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධිය ඉදිරියේ කොටි ත්‍රස්තවාදීන් විසින් සිදු කළ අමානුෂික මිනිස් සංහාරයට අදට (මයි 14) වසර 35ක් ගත වනවා.

කොටි ත්‍රස්තවාදීන් පළමුව අනුරාධපුර නගරයේ බස් නැවතුම්පොළ වෙත පැමිණ එහි සිටි මඟින් වෙත වෙඩි තබා ඝාතනය පසුව එහි නවතා තිබු ලංගම බස් රථයක් පැහැරගෙන ජය ශ්‍රී මහා බෝධිය වෙත ගමන් කර තිබුණා.

එලෙස පැමිණි ත්‍රස්තවාදීන් ශ්‍රී මහා බෝධිය අසල ආගමික වතාවත්වල නිරත වී සිටි භික්ෂුන් වහන්සේලා ඇතුළු සැදැහැවතුන් 80කට අධික පිරිසක් ඝාතනය කර විල්පත්තුව රක්ෂිතය වෙත පලා ගියා.

ඉන් නොනැවතුණු ත්‍රස්තවාදීන් විල්පත්තු රක්ෂිතයේ සිටි වනජීවී නිලධාරීන් ඇතුළුව සාමාන්‍ය වැසියන් 18 දෙනෙක් ඝාතනය කරනු ලැබුවා.

මෙය ඉතිහාසගත වන්නේ කොටි ත්‍රස්තවාදීන් තම බල ප්‍රදේශයෙන් පිට සිදු කළ පළමු ප්‍රහාරය ලෙස වන අතර එම ප්‍රහාර තුනේදී ජිවිතක්ෂයට පත්වූ සමස්ථ පුද්ගලයින් ගණන 146ක් ලෙසයි සඳහන් වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu