![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
හිටපු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ඕස්ට්‍රේලියාවේ ශේන් වෝන්ගේ මරණය සම්බන්ධයෙන් සැකයක් මතුව තිබෙනවා. ඒ මිය යන විට තායිලන්තයේ ඔහු නවාතැන්ගෙන සිටි කාමරයෙන් රුධිර පැල්ලම් කිහිපයක් හමුවී තිබීම හේතුවෙන්.
බඩල්ගම පොලිස් වසමට අයත් කටාන, ආඬිමුල්ල නිවසක පදිංචිව සිටි 10 හැවිරිදි දරුවෙක් දෙමව්පියන්ගේ අනුවණ ක්‍රියාකලාපයන් නිසා ඉතා අවාසනාවන්ත අයුරින් ජීවිතයට සමු දී තිබෙනවා. මෙම දරුවා ලියුකේමියා රෝගී තත්ත්වයෙන් පෙළී සිට ඇති අතර ඔහු පසුගිය …
2012 වර්ෂයේ දී වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 08 දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවාට සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවට එරෙහිව පවරා තිබ…
ව යස අවුරුදු 18ට අඩු කවර හෝ පුද්ගලයෙකුට එරෙහිව මරණ දණ්ඩනය නියම කිරීම හෝ සටහන් කිරීම නොකළ යුතු බව දක්වමින් අපරාධ නඩු විධාන සංග්‍රහ පනත් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය තිබෙනවා.
ඔ මික්‍රෝන් කොරෝනා වෛරසය ප්‍රභේදය ආසාදනය වීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එය වාර්තා වන්නේ බ්‍රිතාන්‍යයෙන්. මෙය ඔමික්‍රෝන් කොරෝනා වෛරසයෙන් පුද්ගලයෙකු මිය ගිය පළමු අවස්ථාවයි.