gossiplanka alexa ශේන් වෝන්ගේ මරණය සම්බන්ධයෙන් සැකයක් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශේන් වෝන්ගේ මරණය සම්බන්ධයෙන් සැකයක් ?

හිටපු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ඕස්ට්‍රේලියාවේ ශේන් වෝන්ගේ මරණය සම්බන්ධයෙන් සැකයක් මතුව තිබෙනවා. ඒ මිය යන විට තායිලන්තයේ ඔහු නවාතැන්ගෙන සිටි කාමරයෙන් රුධිර පැල්ලම් කිහිපයක් හමුවී තිබීම හේතුවෙන්. 

එම කාමරයේ පොළොව මත සහ තුවා කිහිපයක එලෙස රුධිර පැල්ලම් හමු වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඔහු සිහිසුන්ව බිම වැටී සිටි අවස්ථාවේදී කෘත්‍රිම ශ්වසනය ලබා දුන් විට ඔහුගේ මුවින් රුධිරය ගලා ගිය බව ද පැවසෙනවා. 

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයේ දී නිවැරදිම තීරණයක් ගත හැකි බව විමර්ශන නිලධාරීන් පවසනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu