![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
2 028 දී පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල සඳහා වසර 128කට පසුව ක්‍රිකට් තරඟ ඇතුළත් කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ විධායක කමිටුව තීරණය කර තිබෙනවා.
ඕස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායම තරඟ සංචාරයකට මෙරටට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.
2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කර තිබෙනවා. එය 20යි 20 තරඟාවලියක් ලෙසින් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ක්‍රිකට් නීති සම්බන්ධව කටයුතු කරන මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නීති කිහිපයක් සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.
එළඹෙන පෙබරවාරි 24 වන දින සිට පැවැත්වෙන ඉන්දියානු ශ්‍රී ලංකා විස්සයි විස්ස තරඟාවලියට සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කර තිබෙනවා.