![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
වැ ට් බදු ගෙවීම පැහැරහැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවමක් නියමව සිටි ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු දෙදෙනෙකු ඇප මත නිදහස් කරන ලෙස කළ ඉල්ලීම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
බ න්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා. ඉකුත් ජනාධිපතිවරණයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ව්‍යාජ තොරතුරු ලබා දුන් බවට මොහුට චෝදනා එල්ල වී තිබුණා.
හි ටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් නියෝගය කොළඹ මහාධිකරණය විසින් අද බල රහිත කර තිබෙනවා. එහිදී කොළඹ මහාධිකරණයේ විනිසුරු මංජුල තිලකරත්න අධිකරණයේ දී තීරණය කර ඇත්තේ මහේස්ත්‍රාත් අධික…
kdu,a wem u; ksoyia fjhs md¾,sfïka;= uka;%S kdu,a rdcmlaI iy tkawd¾ lkai,agka iud.fï yd .jia fldamf¾Ika wOHlaIjßhl nj lshk ks;Hd fiakdks iurkdhl ufyaia;%d;a wêlrKh fj; bÈßm;a lsÍfuka wk;=rej
wem ,enqKq kdu,a wïud fidhd hhs ^ùäfhda& kdu,a rdcmlaI uy;d wem ,eîfuka wk;=rej ;u wdOdrlrejkaf.a WKqiqï ms<s.ekSu ueo r: fm<md,shlska .uka .;a;d' tf,i meñ‚ Tyq