gossiplanka alexa Breaking News - රාජිතට ඇප ලබා දෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

Breaking News - රාජිතට ඇප ලබා දෙයි

න්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇප මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා. ඉකුත් ජනාධිපතිවරණයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ව්‍යාජ තොරතුරු ලබා දුන් බවට මොහුට චෝදනා එල්ල වී තිබුණා.


රුපියල් ලක්ෂ 05 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත හිටපු අමාත්‍යවරයා මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා මීට සුළු මොහොත්කට පෙර නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu