යතුරු අපෙදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ගල්කිස්සේදී තරුණයකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. 
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දෙහිවල - ඕබන් පෙදෙසේ පදිංචි 19 හැවිරිදි තරුණයෙක්.
ගල්කිස්ස පොලීසිය වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.
![]()  | 
    ![]()  | 
    ![]()  | 
    
![]()  | 
 ![]()  | 
 ![]()  | 
 
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දෙහිවල - ඕබන් පෙදෙසේ පදිංචි 19 හැවිරිදි තරුණයෙක්.
ගල්කිස්ස පොලීසිය වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.