අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවන අදියර සඳහා මේ වනවිට අයදුම්පත් 761,000කට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබෙනවා.
ප්‍රතිලාභීන් තෝරා ගැනීම සඳහා අයදුම්කරුවන්ගේ නිවාස වෙත ගොස් තොරතුරු එක් රැස් කිරීමට නියමිතව තිබෙනව අතර එම තොරතුරු එක් රැස් කිරීම ඊයේ (21) දිනයේ සිට ක්‍රියාත්මක වුණා.
මේ සම්බන්ධයෙන් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිකුත් කල සම්පූර්ණ නිවේදනය පහතින්.