![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
ව යස අවුරුදු 70 ඉක්මවූ අඩු ආදායම් ලාභී වැඩිහිටියන් සඳහා 2024 වර්ෂයේ නොවැම්බර් මස සිට රුපියල් 3000ක දීමනාව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය විසින් සෘජුවම SLIPS ක්රමය මඟින් අස්වැසුම ගිණුමවලට අදාළ දීමනාව ගිණුම්ගත කරන බව ග්රාමීය සංවර්ධන, …
අ ස්වැසුම සුබසාධක ප්රතිලාභ වැඩසටහනේ දෙවන අදියර සඳහා මේ වනවිට අයදුම්පත් 761,000කට ආසන්න ප්රමාණයක් ලැබී තිබෙනවා.
අ ස්වැසුම සුබසාධන ප්රතිලාභ්හ ගේවීම් යෝජනා ක්රමයේ පළමු අදියර යටතේ සුදුසුකම් ලැබූ ප්රතිලාභී පවුල් 212,423කට මෙතෙක් ගෙවීමට ඇති හිඟ මුදල් ප්රමාණය වූ රු.1,314,007,750ක මුදල අද (27) දින අදාළ ප්රතිලාභීන්ගේ අස්වැසුම ප්රතිලාභී බැංකු…
අ ස්වැසුම සුබසාධක ප්රතිලාභ ගෙවීමේ යෝජනා ක්රමය යටතේ මෙතෙක් ක්රියාත්මක වූ ක්රමවේදය සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අ ස්වැසුම ප්රතිලාභී පවුල්වල ජීවත්වන අවුරුදු 70 ඉක්මවූ වැඩිහිටියන්ගේ දීමනාව මේ මස සිට එම පවුල්වලට ලබා දීමට පියවර ගෙන තිබෙනවා.