තද වැසි, ගංගා පිටාර ගැලීම්, මුහුද රළුවීම් ආදිය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදන


නි
රිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය නොවැම්බර් මස 25 දින රාත්‍රී 11.30 පමණ වනවිට මඩකලපුව සිට කි.මී 290ක් සහ ත්‍රිකුණාමලයට කි.මී 410ක් පමණ එපිටින් ගිණිකොන දෙසින් පිහිටා ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

එය ඉදිරි පැය 12 තුළදී වයම දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කරනු ඇති බවයි බලාපොරොත්තුවන්නේ. 











ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu