නි රිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය නොවැම්බර් මස 25 දින රාත්‍රී 11.30 පමණ වනවිට මඩකලපුව සිට කි.මී 290ක් සහ ත්‍රිකුණාමලයට කි.මී 410ක් පමණ එපිටින් ගිණිකොන දෙසින් පිහිටා ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේ…
බ ස්නාහිර, සබරගමුව, වයඹ ස උතුරු පළාත්වලත් ගාල්ල ස මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පුත්තලම, මන්නාරම, යාපනය සහ කිලිනනාච්චි දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානව…
දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේ තව දුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඉ දිරි පැය 24 තුළ දිවයිනේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සම්පූර්ණ නිවේදන් පහතින්
ප වතින වැසි තත්ත්වය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සම්පූර්ණ නිවේදනය පහතින්
දි වයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර් තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය පහතින්
බෙං ගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වි ඇති අතර ඉදිරි පැය 24ක කාලය තුළ එය සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.