gossiplanka alexa ඉදිරි පැය 24ක කාලය තුළ සුළි කුණා‍ටුවක්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉදිරි පැය 24ක කාලය තුළ සුළි කුණා‍ටුවක්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනය

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වි ඇති අතර ඉදිරි පැය 24ක කාලය තුළ එය සුළි කුණා‍ටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

එය දැනට ලංකාවේ ත්‍රිකුණාමලය වෙරළට කි.මී 370 දුරින් මුහුදු ප්‍රදේශයේ ස්ථාන ගතව ඇති බවයි එම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසන්නේ. ඉදිරි පැය 48 තුළ දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ දෙසර ගමන් කරනු ඇති.

කාලගුණ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්. 





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu