gossiplanka alexa අගමැතිවරයාගේ ඉල්ලා අස්වීමට රාජපක්ෂ පවුලෙන්ම විරෝධයක් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අගමැතිවරයාගේ ඉල්ලා අස්වීමට රාජපක්ෂ පවුලෙන්ම විරෝධයක් ?

අගමැති මහින්ද රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස් වීමට සූදානම් වුවත් රාජපක්ෂ පවුල තුළින්ම එසේ ඉල්ලා අස් නොවන ලෙස දැඩි බලපෑම් එක්ක වෙමින් පවතින බව ආරංචි මාර්ග සඳහන් කරනවා. සෞඛ්‍ය තත්ත්වය පිරිහීම මත වෛද්‍යවරුන් විවේක ලබා ගන්නා ලෙස උපදෙස් ලබා දී තිබුණත් මහින්ද රාජපක්ෂ තවත් එම ධූරයේ ‍රැඳී සිටින්නේ රාජපක්ෂ පවුලේ ඉල්ලීම මත නිසා බව ද පැවසෙනවා. 

රාජපක්ෂ පවුලේ කිහිපදෙනෙකු හැර අනෙක් සියළුම දෙනා ඉල්ලීම් කර ඇත්තේ අග්‍රාමාත්‍යවරයාට සිය ධූරයෙන් ඉල්ලා අස් නොවන ලෙසයි. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ තමන්ට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 113කගේ සහාය නොලැබෙන්නේ නම් තමන් අගමැති ධූරයෙන් ඉල්ලා අස් වීමට සූදානම් බවයි. 















ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu